ආහාර විජලනය මුල සිට සරලව

by

in

ආහාර විජලනය මගින් ඔබේම ව්‍යාපාරයක් අරඹන්න. නිවසේ සිටම ඔබේ ගෙවත්තෙන් සොයා ගන්නා එලවළු සහ පලතුරු විජලනය කර ඩොලර් උපයන්න.​

මුල සිට සරලව ඉගැන්වෙන විජලනය පිලිබඳ සම්පූර්ණ විස්තර ඇතුලත් පොත.

මෙම පොතෙන් ඔබට

  • විජලනය කල හැකි එලවළු, පලතුරු සහ අනෙක් ආහාර වර්ග පිලිබඳව හැඳින්වීම
  • ආහාර විජලනය කරන ආකාරය
  • විජලිත ආහාර ඇසුරුම් කරන ආකාරය
  • ඔබේ නිශ්පාදන විකිනීමට හැකි මාර්ග සහ ගැනුම් කරුවන් සොයා ගන්නා ආකාරය
  • ඔබට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ උපකරන මිලදී ගත හැකි වෙළඳසැල් සහ ඒවායේ දුරකථන අංක ඇතුළු විස්තර

වැනි වැදගත් කරුණු සාකච්චා කරනු ලැබේ.

ඔබේම ව්‍යාපාරයක් නිවසේ සිටම ආරම්භ කරන්න අදම මිලදී ගන්න. රු. 1990/- ක් පමණයි. ඔබේ අනාගතයට හොඳම ආයෝජනය.

මිලදී ගන්නේ කොහොමද?

මිලදී ගැනීමට පහත විස්තර පුරවා Order බටන් එක ක්ලික් කරන්න. ඔබේ පොත ඔබේ නිවසටම ගෙනැවිත් දෙනු ඇත. පොත ලැබුනු පසු මුදල් ගෙවන්න.

(ඩිලිවරි ගාස්තු කිසිවක් නැත. ඔබ ගෙවන්නේ රු 1990ක් පමනයි.)